මුල් පිටුව
සිපෙට්කෝ
1961 අංක 28 දරන පාර්ලිමේන්තු පනත සහ එකී පනත සඳහා පසුව සිදුකරන ලද සංශෝධන ප්‍රකාර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස පිහිටුවන ලදී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන අරමුණු පහත සඳහන් පරිදි වේ.
„ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, අපනයනය, අලෙවි කිරීම, සැපයීම සහ බෙදාහැරීම සිදුකරන ව්‍යාපාරය මෙහෙයවනු ලබයි. ඛනිජ තෙල් කැනීම්, නිෂ්පාදනය කිරීම සහ පිරිපහදු කිරීම සඳහා ගවේෂණය කිරීමේ ව්‍යාපාරය සිදු කිරීම සහ එම අරමුණු ඉටුකර ගැනීම සඳහා අනියම් ආකාරයෙන් හේතුවන හෝ උපකාරී වන එවැනි ව්‍යාපාර සිදුකිරීම.“
දැක්ම
පාරිභෝගිකයාට මුල් තැන ලැබෙන්නා වූ ද පරිසර හිතකාමී වූ ද කලාපයේ ඛනිජ තෙල් හා ආශ්රිත කර්මාන්ත ක්ෂේත්රයේ ප්රමුඛ ව්‍යාපාරය බවට පත්වීම හා ඒ අතරම අපගේ ජාතියේ සෞභාග්‍ය උදෙසා දායකත්වය සැපයීම.
මෙහෙවර
ඛනිජ තෙල් පිරිපහදු කිරීම හා උසස්ම තත්වයේ නිෂ්පාදන අලෙවි කිරීම පිළිබඳ විශිෂ්ඨත්වය කරා ලඟාවීමේ අභිලාෂය මුදුන්පත් කර ගැනීම සඳහා කැපවුන එම ක්ෂේත්රයේ නිපුණතා ඇති වෘත්තිකයන් කණ්ඩායමක් හා පක්ෂපාතී, කාර්යක්ෂම බෙදාහරින්නන් ජාලයක මාර්ගයෙන් පාරිභෝගික අවශ්‍යතාවයන් ඉහලින්ම ඉටුකෙරෙන පූර්ණ විසඳුම් හා සේවාවන් සැලසීම සම්බන්ධයෙන් විශිෂ්ඨත්වය සාක්ෂාත් කර ගැනීම මෙන්ම සේවක සහභාගීත්වය හා උසස් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසා උසස්ම ආචාරධර්ම වලට අනුකූලව සෞඛ්‍ය, ප්‍රවේසම් හා පාරිසරික යන අංශ කෙරෙහි ඉහලින්ම සැලකිලිමත් වෙමින් ව්‍යාපාරික හවුල්කරුවන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත් කිරීම.
Even though the capacity of crude distiller was 5200 mt/d, unit was capable of processing 5800 mt/d of crude oil. Crude oils similar to Iranian light such as Upper Zakum , Arabian light were able to process in the plant meeting required specifications.
LPG production was started in 1971 and Naphtha Merox unit was modified to process LPG. SBPS production was also started in 1971 using existing facilities. Crude Distiller unit was de-bottlenecked to increase the refining capacity to 50000 BPSD( 6900 mt/d ).
Click hereTo achieve excellence in petroleum refining, sales and marketing of high quality products and meet the expectations of the stakeholders through a dedicated team of professionals and a loyal and efficient dealer network and by providing total solutions and services exceeding customers expectation while utilizing a high technology base for growth and development of the enterprise with total employee participation and innovation and maintaining high ethical norms in all its activities with highest concern for health, safety and environment.
Click here
Domestic flights, Cooperate & Executive Jets and some nominated foreign military aircraft are provided with refuelling services at Colombo Airport, Ratmalana (IATA: RML, ICAO: VCCC) and it is a daytime operation. Aviation Fuel cleanliness and freedom from contamination is the most important consideration for modern aircraft since it directly affects aircraft engine life & aircraft safety and influences maintenance cost. Therefore, quality control and maintenance is one of the most important aspects in aviation fuel handling. Aviation Jet fuel is produced at the Ceypetco Refinery according to the latest specification checklist under Aviation Fuel Quality Requirements for Jointly Operated Systems AFQRJOS. The deficit as per the predicted demand is directly imported from other countries. Current demand is 1.3 million liters a day.
Click here
Ceypetco Agrochemicals Function is the only government sector organization which has been engaged in Agrochemicals business among other Agrochemicals Marketing Companies. It has been awarded International Organization for Standards (ISO) Certification, ie; 9001:2015 (Quality Management System); ISO 14001:2015(Environment Management System) in Agrochemicals Business since 2008. Under the guidance given by Sri Lankan Standards Institution and our well qualified and experienced Staff is always dedicated to maintain high quality of our product range
Ceypetco Agrochemicals Function has been devoted to provide an effective solutions to farmland from preparation beds until harvest crops by totally controlling or eradicating pets, Fungus and weeds in cultivation. Therefore, the following range of agrochemicals provide to Farmers to prosper their cultivation