• English
  • ‍සිං‍හ‍‍ල
  • தமிழ்
Who we are
Refinery
Oil Refinery is located at Sapugaskanda started operations in 1969. It processes about two million metric tons of light crude oil
Marketing & Sales
We provide all the fuel needs in Sri Lanka through about 850 dealers
Aviation
Ceypetco Aviation provides 24 hour refuelling services at Bandaranaike International air port & Mattala Rajapaksa International air port
Agro Chemicals
Agro provides agro chemicals to control insects, weeds & fungi of crop cultivation. The best quality at the reasonable price is the aim
Oil Transpotation

මුල් පිටුව


සිපෙට්කෝ

1961 අංක 28 දරන පාර්ලිමේන්තු පනත සහ එකී පනත සඳහා පසුව සිදුකරන ලද සංශෝධන ප්‍රකාර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස පිහිටුවන ලදී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන අරමුණු පහත සඳහන් පරිදි වේ.

„ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, අපනයනය, අලෙවි කිරීම, සැපයීම සහ බෙදාහැරීම සිදුකරන ව්‍යාපාරය මෙහෙයවනු ලබයි. ඛනිජ තෙල් කැනීම්, නිෂ්පාදනය කිරීම සහ පිරිපහදු කිරීම සඳහා ගවේෂණය කිරීමේ ව්‍යාපාරය සිදු කිරීම සහ එම අරමුණු ඉටුකර ගැනීම සඳහා අනියම් ආකාරයෙන් හේතුවන හෝ උපකාරී වන එවැනි ව්‍යාපාර සිදුකිරීම.“



දැක්ම

පාරිභෝගිකයාට මුල් තැන ලැබෙන්නා වූ ද පරිසර හිතකාමී වූ ද කලාපයේ ඛනිජ තෙල් හා ආශ්‍රිත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරය බවට පත්වීම හා ඒ අතරම අපගේ ජාතියේ සෞභාග්‍ය උදෙසා දායකත්වය සැපයීම.



මෙහෙවර

ඛනිජ තෙල් පිරිපහදු කිරීම හා උසස්ම තත්වයේ නිෂ්පාදන අලෙවි කිරීම පිළිබඳ විශිෂ්ඨත්වය කරා ලඟාවීමේ අභිලාෂය මුදුන්පත් කර ගැනීම සඳහා කැපවුන එම ක්‍ෂේත්‍රයේ නිපුණතා ඇති වෘත්තිකයන් කණ්ඩායමක් හා පක්ෂපාතී, කාර්යක්‍ෂම බෙදාහරින්නන් ජාලයක මාර්ගයෙන් පාරිභෝගික අවශ්‍යතාවයන් ඉහලින්ම ඉටුකෙරෙන පූර්ණ විසඳුම් හා සේවාවන් සැලසීම සම්බන්ධයෙන් විශිෂ්ඨත්වය සාක්ෂාත් කර ගැනීම මෙන්ම සේවක සහභාගීත්වය හා උසස් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසා උසස්ම ආචාරධර්ම වලට අනුකූලව සෞඛ්‍ය, ප්‍රවේසම් හා පාරිසරික යන අංශ කෙරෙහි ඉහලින්ම සැලකිලිමත් වෙමින් ව්‍යාපාරික හවුල්කරුවන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත් කිරීම.


President1 Min dm New_Chairman
අතිගරු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන
[ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති]
ගරු අමාත්‍ය
අර්ජුන රණතුංග
[ඛණිජතෙල් සමිපත් සංවර්ධන අමාත්‍යංශයේ ගරු අමාත්‍ය]
ගරු නියෝජ්‍ය අමාත්‍ය
වෛද්‍ය අනෝමා ගමගේ
[ඛණිජතෙල් සමිපත් සංවර්ධන අමාත්‍යංශයේ ගරු නියෝජ්‍ය අමාත්‍ය]
සභාපති
ධම්මික රණතුංග මහතා
[ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති]

Our Partners