• English
  • ‍සිං‍හ‍‍ල
  • தமிழ்

අලෙවිකරණය සහ විකුණුම්

 

1961 පාර්ලිමේන්තු පනත මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කිරීමත් සමඟ, 1962 අප්‍රේල් 28 දින අලෙවි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී. ලංකාව පුරා පවත්නා අලෙවි නියෝජිතයන් 850 ක් හරහා ඉන්ධන අවශ්‍යතා සියල්ල සැපයීමට සිපෙට්කෝ කටයුතු කරයි.

වර්තමාන නිෂ්පාදන මිල ගණන්
(2019-05-10 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි)

පෙර පරිදි, ප්‍රවාහන ගාස්තුවේ වෙනස දුරස්ථ පළාත් ක්ෂණික මිල සමඟ එකතු වේ.

නිෂ්පාදනය මිල (රුපි.)
ලංකා පෙට්ට්‍රල් 92 ඔක්ටේන් 138.00
ලංකා පෙට්ට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 164.00
ලංකා ඔටෝ ඩීසල් 104.00
ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 136.00
ලංකා භූමිතෙල් 70.00
ලංකා කාර්මික භූමිතෙල් 110.00
ලංකා දැවිතෙල් 800 (ලීටරයකට) 92.00
ලංකා දැවිතෙල් සුපිරි (ලීටරයකට) 96.00
ලංකා දැවිතෙල් 1500 (ලීටරයකට) 96.00
ලංකා දැවිතෙල් 3500 (ලීටරයකට)

Our Partners