• English
  • ‍සිං‍හ‍‍ල
  • தமிழ்

ප්‍රවෘත්ති සහ සිදුවීම්

තෙල් ගොඩබෑමේ මෙහෙයුමට සභාපතිතුමාත් එක්වේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආනයනය කල මෙට්ට්‍රික් ටොන් 40000 ක් ඉන්ධන රැගත් නෞකාව ඊයේ රාත්‍රීයේ (2017.11.08) මෙරටට සෙන්දුවිය. එහි මෙහෙයුම් කටයුතු සිදුවුයේ සංස්ථාවේ ගරු සභාපති දම්ම්ක රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි.>>

Our Partners