CEYPETCO
Email:secratariat[at]ceypetco.gov.lk
1961 අංක 28 දරන පාර්ලිමේන්තු පනත සහ එකී පනත සඳහා පසුව සිදුකරන ලද සංශෝධන ප්‍රකාර ලංකා ඛනිජ තෙල්නී තිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස පිහිටුවන ලදී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන අරමුණු පහත සඳහන් පරිදි වේ.
“ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, අපනයනය, අලෙවි කිරීම, සැපයීම සහ බෙදාහැරීම සිදුකරන ව්‍යාපාරය මෙහෙයවනු ලබයි. ඛනිජ තෙල් කැනීම්, නිෂ්පාදනය කිරීම සහ පිරිපහදු කිරීම සඳහා ගවේෂණය කිරීමේ ව්‍යාපාරය සිදු කිරීම සහ එම අරමුණු ඉටුකර ගැනීම සඳහා අනියම් ආකාරයෙන් හේතුවන හෝ උපකාරී වන එවැනි ව්‍යාපාර සිදුකිරීම.”
“CEYPETCO” ලිහිසිතෙල් අලෙවි මධ්‍යස්ථාන සදහා ඉල්ලුම්පත් කැඳවීම
REGAINING TRINCOMALEE OIL TANK FARM
ENERGIZING THE FUTURE
Ceylon Petroleum Corporation,No.609, Dr. Danister de Silva Mawatha,Colombo 09.+94 11 5455455www.ceypetco.gov.lk
Copyright 2022 © Ceylon Petroleum Corporation – All Rights Reserved
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.