Mon - Sat 8:30 - 16:30

  • 24/7 Phone Services

    +94 117296100

  • Visit Our Place

    No.609, Dr. Danister de Silva Mawatha, Colombo 09.

Preloader Close

ජනවාරි මස 01 (සිකුරාදා) දින නව වසරේ වැඩ ආරම්භ කිරීම ගරු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, එම අමාත්‍යංශයේ ලේඛම් කේ.ආර්. ඔල්ගා මහත්මියගේ සහභාගිත්වයෙන් සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.එම අවස්ථාවට සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ, කළමණාකාර අධ්‍යක්ෂක බුදික මඩිහහේවා යන මහත්වරුද, සංස්ථාවේ ඉහළ කළමණාකාරිත්වය ඇතුළු වාණිජ හා කර්මාන්ත ප්‍රගතිශීලී වෘත්තීය සමිති නායක බන්දුල සමන් පද්මකුමාර මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් මෙන්ම සංස්ථා සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.

Leave A Comment