GET SUPPORT
+94 117 296 100
+94 117 296 100
1961 අංක 28 දරණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත මඟින් සංස්ථාපනය කරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි කෘෂිරසායන අංශය මඟින් රජයේ ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් වස විසෙන් තොර ජෛව පලිබෝධනාශක සහ කාබනික පොහොර නිෂ්පාදන ගොවි ජනතාව වෙත සැපයීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව, උසස් ප්‍රමිතියෙන් සහ තරඟකාරී මිල ගණන් යටතේ ජෛව පලිබෝධනාශක සහ කාබනික පොහොර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත සැපයිය හැකි සැපයුම්කරුවන් ලියාපදංචියට තීරණය කර ඇත.
පහත අවශ්‍යතා සපුරාලීය හැකි ආයතනයන්ගෙන් හා පුද්ගලයන්ගෙන් සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි කර ගැනීමට අයදුම්පත් කැදවනු ලැබේ.
අපේක්‍ෂිත ජෛව පලිබෝධනාශක / කාබනික පොහොර වර්ග
එසේම කාබනික පොහොර වශයෙන්
ඉහත අවශ්‍යතා සපුරාලිය හැකි නිෂ්පාදකයන් සහ සැපයුම්කරුවන් විසින් පහත තොරතුරු අන්තර්ගත අයදුම්පතක් අප වෙත අගෝස්තු මස 13 වෙනි සිකුරාදා දිනට හෝ ඊට පෙර පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල වෙත යොමු කිරිමට කටයුතු කරන්න.
කළමනාකාර කෘෂි රසායන,
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, කෘෂි රසායන අංශය, කොලොන්නාව, වැල්ලම්පිටිය,
දුරකථන අංකය : 0115666815 ජංගම දුරකථන අංකය : 0766950286 ෆැක්ස් අංකය : 0112572316
විද්‍යුත් තැපැල් : agro.manager@ceypetco.gov.lk