Mon - Sat 8:30 - 16:30

  • 24/7 Phone Services

    +94 117296100

  • Visit Our Place

    No.609, Dr. Danister de Silva Mawatha, Colombo 09.

Preloader Close

මේ වන විට රටෙහි පවතින ඩොලර් ගැටලුව හේතුවෙන් ඉන්ධන ආනයනය දැඩි ආර්ථික අර්බුදයක් පැන නැගී ඇත. කළුතර ප්‍රදේශයේ තරුණයෙක් මෙයට විසඳුමක් Bio Diesel ලෙස නිපදවා සමාජ ජාල මාධ්‍යයේ ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත. ඒ අනුව ඒ පිළිබඳව සොයා බලන ලෙස ගරු බලශක්ති අමාත්‍ය කාoචන විජේසේකර මහතා අමාත්‍යංශ ලේකම් වෙත උපදෙස් දී ඇත.

ඒ අනුව එම Bio Diesel වල තත්ත්ව පරික්ෂා කිරිමේ අරමුණින් අදාළ ඩීසල් නියඳි රසායනාගාර පරීක්ෂණයට යොමු කිරීම සඳහා 2022.07.04 වන දින නව නිපැයුම්කරු වන දිලින දක්ෂිණ මහතා ප්‍රධාන කාර්යාලයෙදී සංස්ථාවේ පාලනාධිකාරිය වෙත භාර දුන් අවස්ථාවයි.

Leave A Comment