Mon - Sat 8:30 - 16:30
Email: secratariat[at]ceypetco.gov.lk
24/7 Phone Services
Visit Our Place
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලු නිෂ්පාදන සඳහා වර්තමාන වෙළඳපොළ මිල
1961 දී පාර්ලිමේන්තු පනතක් මගින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපිත කිරීමත් සමඟ, 1962 අප්‍රේල් 28 දින සිට වෙළඳ මෙහෙයුම් ආරම්භ කරන ලදී. CEYPETCO විසින් ශ්‍රී ලංකාව පුරා සමාන්‍යයෙන් වෙළෙන්දන් 850 ක් මගින් රටේ සියලු ඉන්ධන අවශ්‍යතා සපයයි. පිට ප්‍රදේශවල තත්කාලීන මිල ගණන් සඳහා පෙර පරිදිම ප්‍රවාහන පිරිවැය වෙනස්කම් ඇතුළත් කරනු ලැබේ.