Projects
[:en]Sapugaskanda Oil Refinery Exapnsion and Modernization (SOREM) Project
The Project
Existing Refinery built in 1969 is a Hydro-Skimmin Refinery and original design capacity was 35,000 bbl/d. A limited capacity expansion has been carried out thereafter and the present processing capacity is 50,000 bbl/d to meet the domestic requirement of Petroleum fuel. New conversion processes will be added to upgrade residual oil which has low market value while aiming to produce current environmental compliance fuels. On completion of the project will enable to save a substantial amount of foreign exchange to the country.
Funds
The project is expected to Finance by government of Islamic Republic of Iran through a concessionary loan package as per the heads of agreed signed in April, 2008
Project Office
The project office of the Sapugaskanda Refinery Expansion and Modenization (SOREM) project was declared open by Hon. Minister of Petroleum and Petroleum Resources Development A.H.M. Fowzie on 20th February, 2009 at Sapugaskanda Refinery premises with the participation of Hon. Minister Duminda Disanayake, Mr. W.B. Ganegala Secretary to the ministry, Major General Asoka Thoradeniya, chairman / Managing Director of CPC and other officials of the organization.
Consultant
The FEED works is expected to be commenced with the assistance of internationally reputed consultancy firm soon after the project office is become operative. Land acquisition for the additional land area needed for the project is now nearing completion.
[:de]සපුගස්කන්ද තෙල් පිරිපහදුව ව්‍යාප්ත කිරීමේ සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය.
ව්‍යාපෘතිය
පවත්නා පිරිපහදුව 1969 දී ගොඩනගන ලද හයිඩ්රො – ස්කිමින් පිරිපහදුවක් වන අතර, මූලික සැලසුම් ධාරිතාවය බැරල් 35,000 ක් වේ. සීමිත ධාරිතාවයක් සඳහා විස්තීරණය කිරීමක් ඉන්පසුව සිදු කරන ලද අතර වර්තමාන පිරිපහදු ධාරිතාවය බැරල් 50,000 ක් වන අතර එය දේශීය ඛනිජ තෙල් අවශ්‍යතාවය සඳහා පමණක් වේ. අඩු වෙළඳපල වටිනාකමක් සහිත අවශේෂ තෙල් වර්ග ඉහළ අගයක් සහිත තෙල් වර්ග නිෂ්පාදනය දක්වා තත්වය උසස් කිරීමට මෙම නව පරිවර්තනය සිදුකරන අතර එමඟින් පාරිසරික අනුකූලතාවයක් සහිත නිෂ්පාදනයන්ට ඉඩ ලබා දෙයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසුව සැලකිය යුතු විදේශ විනිමයක් රට තුළ ඉතිරිවනු ඇත.
අරමුදල්
මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය 2008 වර්ෂයේ අප්‍රේල් මාසයේ අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාර සහනදායී ණය මුදලක් මඟින් ඉරාන රජය විසින් සැපයීමට අපේක්ෂිතයි.
ව්‍යාපෘති කාර්යාල
මෙම ව්‍යාපෘති කාර්යාලය ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ගරු අමාත්‍ය – ඒ.එච්.එම්. ෆවුසි මැතිතුමා විසින් ගරු නියෝජ්‍ය අමාත්‍ය – දුමින්ද දිසානායක මහතා, අමාත්‍යාංශ ලේකම් – ඩබ්.බී. ගනේගල මහතා සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ – මේජර් ජෙනරාල් අසෝක තෝරදෙණිය මහතා සහ අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2009 පෙබරවාරි 20 වන දින සපුගස්කන්ද පිරිපහදු පරිශ්‍රයේදී විවෘත කරන ලදී.
උපදේශක
ව්‍යාපෘති කාර්යාලය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශන ආයතනයක සහාය ඇතිව මූලික ඉංජිනේරු සැලැස්ම ආරම්භ කිරීමට නියමිතව ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අවසන් වීමට ආසන්නව පවතී.
[:nl]சபுகஸ்கந்த எண்ணெய் சுத்திகரிப்புச்சாலை விரிவாக்க மற்றும் நவமயப்படுத்தல் கருத்திட்டம் (SOREM)
கருத்திட்டம்
1969 இல் நிர்மாணிக்கப்பட்ட தற்போதைய சுத்திகரிப்புச் சாலையானது திரவநீக்கல் (Hydro – skiming) சுத்திகரிப்புச் சாலையாக காணப்படுவதுடன் மூல வடிவமைப்புக் கொள்ளளவு நாளொன்றுக்கு 35.000 பீப்பாய்கள் ஆக காணப்பட்டது அதன் பின்னர் மட்டுப்படுத்தப்பட்ட கொள்ளளவு விஸ்தரிப்பொன்று மேற்கொள்ளப்பட்டுள்ளதுடன்

[:]