24/7 Phone Services
Mon - Sat 8:30 - 16:30
24/7 Phone Services
Visit Our Place
1962 අප්‍රේල් මස 28 වන දින කොලොන්නාව නිමාවේදී එවකට ගරු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අතින් පළමු තෙල් බවුසරයේ යතුර භාරගත් පී.කේ.ආතර් සිංඥෝ (00038) මහතා සංස්ථාව වෙනුවෙන් කරන ලද සේවය උදෙසා ගරු බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මැතිතුමාගේ උපදෙස් මත විශේෂ සේවා ඇගයීමක් 2021 මාර්තු 04 වන දින ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදී සිදුකරන […]