24/7 Phone Services
Mon - Sat 8:30 - 16:30
24/7 Phone Services
Visit Our Place
නිසි ප්‍රමිතියෙන් හා ගුණාත්මක සේවාවක් අපගේ ඉන්ධන පාරිභෝගිකයන්ට ලබාදීමේ අරමුණින් නවීනතම ඉලෙක්ට්‍රොනික වර්ගයේ පොම්ප ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් වෙත සවි කිරීම නිල වශයෙන් මේ වන විට ආරම්භ කර ඇත. සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන වෙනත් රාජ්‍ය ආයතන සතු ඉන්ධන නිකුත්කිරීමේ පොම්ප මෙම තීරණය යටතේ ලබාදීමට සංස්ථාව කටයුතු කර තිබුණි. තිස් වසරක යුධ […]