24/7 Phone Services
Mon - Sat 8:30 - 16:30
24/7 Phone Services
Visit Our Place
පසුගිය දා සිදුවූ ගංවතුර ආපදා අවස්ථාවේදී, සපුගස්කන්ද පිරිපහදුවේ අපජල ටැංකියේ ඇතිවූ කාන්දුව හේතුවෙන් අගතියට පත්වූ සපුගස්කන්ද ප්‍රදේශයේ පවුල් 45ක් වෙත රුපියල් 1,933,000.00ක මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කිරීම බියගම ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මැතිතුමා අතින් 2021.07.09 දින සපුගස්කන්ද පිරිපහදු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි. මෙලෙස විපතට පත්වූ ජනතාවට කඩිනමින් වන්දි ලබාදීම සඳහා ගරු බලශක්ති අමාත්‍ය නීතීඥ උදය […]