Mon - Sat 8:30 - 16:30

  • 24/7 Phone Services

    +94 117296100

  • Visit Our Place

    No.609, Dr. Danister de Silva Mawatha, Colombo 09.

Preloader Close

Product Prices - Effective Date 01.02.2025

 

Name of Customer Location Revised price (US$/USG)
Local Customer with AOC Document BIA, CIAR & MRIA 2.43
Local Customer with AOC Document JIA 2.54
Local Contract Customer without Operation An Airlines BIA, CIAR & MRIA 2.46
Local Contract Customer without Operation An Airlines JIA 2.57
All Contract Customer (Foreign) BIA, CIAR & MRIA 2.43
All Contract Customer (Foreign) JIA 2.54

අපගේ ඉලක්ක

කලාපයේ හොඳම සේවා සපයන, සේවාදායක සහ පරිසර හිතකාමි ඛනිජ තෙල් මත පදනම් වන නවීන ගුවන් තෙල් සැපයුම්කරුවකු වීමයි.

ශ්‍රි ලංකාවේ ගුවන්තෙල් සැපයීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුවන අතර කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල සහ මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුලේ පැය 24 පුරා ගුවන්තෙල් සැපයීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දරයි. සිපෙට්කෝ ගුවන් තෙල් හී ප්‍රධාන කාර්යයන් වන්නේ ඉන්ධන පිරවීම පිරිසිදු හා වියලි ලෙස සිදු කිරීම, නවීනතම පිරිවිතරයන්ට අනුකූලව නිවැරදි ගුවන්යානයට නිවැරදි කාලයට අරපිරිමැස්මෙන් ආරක්‍ෂිතව සහ පරිසර හිතකාමී ලෙස ගුවන්තෙල් සැපයීම වේ.

රත්මලාන ගුවන්තොටුපලේ දී අභ්‍යන්තර ගුවන් ගමන්, සාමූහික සහ විධායක ජෙට් යානා සහ ඇතැම් නම් කරන ලද විදේශීය යුධ ගුවන් යානා සඳහා ඉන්ධන පිරවීමේ පහසුකම දිවා කාලයේදී ලබා දෙනු ඇත. ගුවන් තෙල්වල පිරිසිදුභාවය සහ ඒවා අපිරිසිදු වීම වැලැක්විම නවීන ගුවන්යානාවල වැදගත්ම කරුණක් වනුයේ එම සාධකය ගුවන්යානා එංජිමේ ආයු කාලය සහ ආරක්‍ෂාව මෙන්ම නඩත්තු පිරිවැය කෙරේද විශාල බලපෑමක් ඇති කරන බැවිනි. එබැවින්, ගුවන්තෙල් මෙහෙයවීමේ කටයුතු වලදී තත්ව පාලනය සහ නඩත්තුව ඉතා වැදගත් අංශ වේ. AFQRJOS ඒකාබද්ධ මෙහෙයුම් පද්ධති සඳහා ගුවන් තෙල්වල ගුණාත්මකභාවය පිළිබඳ අවශ්‍යතා යටතේ වන නවීනතම පිරිවිතර පිරික්සුම් ලේඛණය ප්‍රකාර සිපෙට්කෝ පිරිපහදුවේදී ගුවන් තෙල් නිෂ්පාදනය කරනු ලබයි. අවශ්‍ය ඉල්ලුම සපුරාලීම සඳහා වන හිඟ ගුවන්තෙල් ප්‍රමාණ සෘජුවම වෙනත් රටවලින් ආනයනය කරනු ලබයි. වර්තමාන ඉල්ලුම දිනකට ලීටර් මිලියන 1.3 ක් වේ.

FUEL

ජෙට් ඒ-1 සහ ඒ.වී වායු ස්ථාන තුනෙන්ම ලබා ගත හැකි අතර පහත සඳහන් පිරිවිතරයන් යටතේ සැපයීය හැකිය.

ජෙට් ඒ-1

ඒකාබද්ධ මෙහෙයුම් පද්ධති සඳහා ගුවන් තෙල්වල ගුණාත්මකභාවය පිළිබඳව අවශ්‍යතා පෙන්නුම් කරන නවීනතම ප්‍රකාශයේ පහත සඳහන් පිරිවිතරයන් දක්වා ඇත.

බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ DEF STAN 91-91 ප්‍රමිතීන්.

අ)“ජෙට් ඒ-1” ගුවන් ටර්බයින් තෙල් සඳහා ප්‍රකාශයට පත් කරන ලද ASTM ප්‍රමිති පිරිවිතර D 1655
ආ) ASTM සම්මත පිරිවිතර D 1655 – ගුවන් ටර්බයින් ඉන්ධන “Jet A-1” සඳහා නවතම සංස්කරණය පහසුවෙන් ලබාගත හැක

ගුවන් පෙට්‍රල් 100 LL


බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ DEF STAN 91-91 නවීනතම ප්‍රමිති යටතේ කලින් දැන්වීම මත ලීටර 200 ඩ්‍රම් ලෙස ලබා ගත හැක.

 

                                   වර්තමාන තාක්‍ෂණ සේවා සැපයුම්කරු

 

 

 

                                                                                                                       පෙට්‍රොනාස් ඒවියේෂන්
                                                                                                                             Ceypetco Aviation

 

CEYPETCO AVIATION
GALLERY

ගෙවීම් යෝජනා ක්‍රම

      Contract Customers – Contract arrangements

Through Commercial Manager – Ceypetco

                              Credit Card Accepting Facility – International Credit Cards 

(** Backup option to avoid unavoidable circumstances is required.(Hard Cash / third party fuelling nomination and call/communicate with CPC ops hotline/email in advance to avoid last minute repercussions)

Others – Cash (USD), Air BP cards, UV air
Tel: +94 11 2253039,
Mob: +94 77 1066764
Fax: +94 11 2252331

සිපෙට්කෝ ගුවන් තෙල් – කටුනායක

  • හයිඩ්‍රන්ට් ඉන්ධන සැපයීම

නැවත ඉන්ධන පිරවීම (over wing/ under wing ඉන්ධන පිරවීම

    •  
    • ගබඩාකරණ ධාරිතාව

  • ජෙට් ඒ-1 ඉන්ධන ලීටර් මිලියන 2.6 ක ධාරිතාවයෙන් යුත් ටැංකි 3
  • ඒ.වී වායු ලීටර් 200 සීල් කරන ලද ඩ්‍රම්

නියෝජ්‍ය කළමනාකරු

(ගුවන් මෙහෙයුම්)

Tel: +94 11 2253039

Fax: +94 11 2252331

E-mail :manjular@ceypetco.gov.lk

මෙහෙයුම් අංශය

Tel: +94 11 5756955

Fax: +94 11 2252331

Email:avi.opsbia[at]ceypetco.gov.lk

සිපෙට්කෝ ගුවන් තෙල් – මත්තල

  • හයිඩ්‍රන්ට් ඉන්ධන සැපයීම
  • නැවත ඉන්ධන පිරවීමේ පහසුකම (over wing/ under wing ඉන්ධන පිරවීම)
  •  
  •  
  • ගබඩාකරණ ධාරිතාව

  • ජෙට් ඒ-1 ඉන්ධන ලීටර් මිලියන 1 ක ධාරිතාවයෙන් යුත් ටැංකි තුනක්
  • ඒ.වී වායු ලීටර් 200 සීල් තබන ලද ඩ්‍රම්

සහකාර කළමනාකාර

(ගුවන් තෙල් – ක්‍රියාකරවුම්)

Tel: +94 47 2031946

Fax: +94 47 2031949

මෙහෙයුම් අංශය

Tel: +94 47 5678343 ,
      +94 47 2031945,
      +94 47 2031947

Fax: +94 47 2031949

Email:mria.ops[at]ceypetco.gov.lk

සිපෙට්කෝ ගුවන් තෙල් – රත්මලාන

  • නැවත ඉන්ධන පිරවීමේ පහසුකම (over wing/ under wing ඉන්ධන සැපයීම)
  •  
  • ගබඩාකරණ ධාරිතාව

  • ජෙට් ඒ-1 ඉන්ධන ලීටර් 280,000 ක සම්පුර්ණ ධාරිතාවක් සහිත ටැංකි 05
  • ඒ.වී. වායු ලීටර් 200 සීල් තබන ලද ඩ්‍රම්

වැඩමුර අධීක්‍ෂක

Tel: +94 11 2637755
      +94 11 5664707

Email:cpcavirat[at]ceypetco.gov.lk

වානිජ කළමනාකාර

Tel: +94 11 5455115

Mobile: +94 76 3842287

Fax: +94 11 5455406

Email:mria.cm[at]ceypetco.gov.lk

ගණකාධිකාරි (ගුවන් තෙල්)​

(මුදල් කාර්යාංශය)

Tel: +94 11 5455191

Fax: +94 11 5455416

E-mail :acc.aviation[at]ceypetco.gov.lk