CEYPETCO

GET SUPPORT

+94 11 5455455

Mobile Menu

මුල් පිටුව

සිපෙට්කෝ වෙත සාදරයෙන් පිළිගනිමු

1961 අංක 28 දරන පාර්ලිමේන්තු පනත සහ එකී පනත සඳහා පසුව සිදුකරන ලද සංශෝධන ප්‍රකාර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස පිහිටුවන ලදී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන අරමුණු පහත සඳහන් පරිදි වේ.

“ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, අපනයනය, අලෙවි කිරීම, සැපයීම සහ බෙදාහැරීම සිදුකරන ව්‍යාපාරය මෙහෙයවනු ලබයි. ඛනිජ තෙල් කැනීම්, නිෂ්පාදනය කිරීම සහ පිරිපහදු කිරීම සඳහා ගවේෂණය කිරීමේ ව්‍යාපාරය සිදු කිරීම සහ එම අරමුණු ඉටුකර ගැනීම සඳහා අනියම් ආකාරයෙන් හේතුවන හෝ උපකාරී වන එවැනි ව්‍යාපාර සිදුකිරීම.”

දැක්ම

පාරිභෝගිකයාට මුල් තැන ලැබෙන්නා වූ ද පරිසර හිතකාමී වූ ද කලාපයේ ඛනිජ තෙල් හා ආශ්‍රිත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරය බවට පත්වීම හා ඒ අතරම අපගේ ජාතියේ සෞභාග්‍ය උදෙසා දායකත්වය සැපයීම.

මෙහෙවර

ඛනිජ තෙල් පිරිපහදු කිරීම හා උසස්ම තත්වයේ නිෂ්පාදන අලෙවි කිරීම පිළිබඳ විශිෂ්ඨත්වය කරා ලඟාවීමේ අභිලාෂය මුදුන්පත් කර ගැනීම සඳහා කැපවුන එම ක්‍ෂේත්‍රයේ නිපුණතා ඇති වෘත්තිකයන් කණ්ඩායමක් හා පක්ෂපාතී, කාර්යක්‍ෂම බෙදාහරින්නන් ජාලයක මාර්ගයෙන් පාරිභෝගික අවශ්‍යතාවයන් ඉහලින්ම ඉටුකෙරෙන පූර්ණ විසඳුම් හා සේවාවන් සැලසීම සම්බන්ධයෙන් විශිෂ්ඨත්වය සාක්ෂාත් කර ගැනීම මෙන්ම සේවක සහභාගීත්වය හා උසස් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසා උසස්ම ආචාරධර්ම වලට අනුකූලව සෞඛ්‍ය, ප්‍රවේසම් හා පාරිසරික යන අංශ කෙරෙහි ඉහලින්ම සැලකිලිමත් වෙමින් ව්‍යාපාරික හවුල්කරුවන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත් කිරීම.

text

Other Useful Links[:de]වෙනත් ප්‍රයෝජනවත් සබැඳි[:nl]வேறு உபயோகமான இணைப்பு[:]"]

title

News & Events[:de]ප්‍රවෘත්ති සහ සිදුවීම්[:nl]
செய்திகளும் நிகழ்வுகளும்[:]" button="[:en]Read More[:de]තව දුරටත්[:nl]– மேலும் வாசிக்கவும்[:]" url="http://ceypetco.gov.lk/new-events/"]

button

title

New Vacancies[:de]සිපෙට්කෝ නව පුරප්පාඩු[:nl]
பதவி வெற்றிடங்கள்[:]" button="[:en]Read More[:de]තව දුරටත්[:nl]– மேலும் வாசிக்கவும்[:]" url="http://ceypetco.gov.lk/new-vacancies/"]

button

title

Import Products[:de]ආනයන නිෂ්පාදන[:nl]
இறக்குமதி உற்பத்திகள் [:]" button="[:en]Read More[:de]තව දුරටත්[:nl]– மேலும் வாசிக்கவும்[:]" url="http://ceypetco.gov.lk/import-products/"]

button

title

Ceypetco Lubricants[:de]සිපෙට්කෝ ලිහිසි තෙල්[:nl]சிபெற்கோ உராய்வுநீக்கி எண்ணெய்[:]" button="[:en]Read More[:de]තව දුරටත්[:nl]– மேலும் வாசிக்கவும்[:]" url="http://ceypetco.gov.lk/ceypetco-lubricants/"]

button

Our Partners