GET SUPPORT
+94 117 296 100
+94 117 296 100
Express your support and vote for our website by clicking here.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව
1961 අංක 28 දරන පාර්ලිමේන්තු පනත සහ එකී පනත සඳහා පසුව සිදුකරන ලද සංශෝධන ප්‍රකාර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස පිහිටුවන ලදී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන අරමුණු පහත සඳහන් පරිදි වේ.
“ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, අපනයනය, අලෙවි කිරීම, සැපයීම සහ බෙදාහැරීම සිදුකරන ව්‍යාපාරය මෙහෙයවනු ලබයි. ඛනිජ තෙල් කැනීම්, නිෂ්පාදනය කිරීම සහ පිරිපහදු කිරීම සඳහා ගවේෂණය කිරීමේ ව්‍යාපාරය සිදු කිරීම සහ එම අරමුණු ඉටුකර ගැනීම සඳහා අනියම් ආකාරයෙන් හේතුවන හෝ උපකාරී වන එවැනි ව්‍යාපාර සිදුකිරීම.”
Total: 119
Total: 140
Total: 52
Total: 58
Total: 18
Total: 16
Total: 61
Total: 41
Total: 37
Total: 60
Total: 14
Total: 10
Total: 14
Total: 40
Total: 51
Total: 23
Total: 106
Total: 71
Total: 48
Total: 17
Total: 33
Total: 23
Total: 42
Total: 33
Total: 9
1961 අංක 28 දරණ පනත මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ස්ථාපනය කරන ලද අතර ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම….
1961 පාර්ලිමේන්තු පනතින් CPC සංස්ථාගත කිරීමත් සමඟ අලෙවිකරණ මෙහෙයුම් 1962 අප්‍රේල් 28 වන දින ආරම්භ කරන ලදී. ……
සිපෙට්කෝ කෘෂි රසායන අංශය ආරම්භකරන ලද්දේ 1969 වසරේදීය. අලෙවි අංශයේ උපායශීලී ව්‍යාපාර ඒකකයක් ලෙස වසර 50 කට වඩා වැඩි කාලයක් දේශීය බෝග වගාවන්ගේ හානි වලක්වාලීමට ලබාදුන් විසඳුම් තුළින්, අතිවිශිෂ්ඨ සේවාවක් කෘෂි රසායන වෙළඳපොළ තුළ සිදු කර තිබේ……
ශ්‍රි ලංකාවේ ගුවන්තෙල් සැපයීමේ ඒකාධිකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුවන අතර කටුනායක …….
අපගේ සියලුම ලිහිසි තෙල් ISO 9001/2000 සහතිකය සහිත මිශ්‍ර කිරීමේ කම්හලක මිශ්‍ර කර ඇත. Ceypetco සන්නාම ලිහිසි තෙල් …