සේවා ඇගයීම…
1962 අප්‍රේල් මස 28 වන දින කොලොන්නාව නිමාවේදී එවකට ගරු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අතින් පළමු තෙල් බවුසරයේ යතුර භාරගත් පී.කේ.ආතර් සිංඥෝ (00038) මහතා සංස්ථාව වෙනුවෙන් කරන ලද සේවය උදෙසා ගරු බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මැතිතුමාගේ උපදෙස් මත විශේෂ සේවා ඇගයීමක් 2021 මාර්තු 04 වන දින ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදී සිදුකරන ලදී. මෙහිදී 1961 ජූනි 28 වන දින සංස්ථා සේවයට එක්වී 1998 ඔක්තෝම්බර් 24 වන දින සංස්ථා සේවයෙන් විශ්‍රාම ලබා ඇති ඒ මහතාගේ සේවය ඇගයීම උදෙසා ගරු බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මැතිතුමා අතින් රු.100,000/-ක (රුපියල් ලක්ෂයක) වටිනාකමකින් යුත් චෙක්පතක් පී.කේ.ආතර් සිංඥෝ මහතා වෙත පිරිනැමුණු අතර, එම අවස්ථාව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සංස්ථා සභාපති සුමිත් විජේසිංහ මහතා, කළමනාකාර අධ්යක්ෂ බුද්ධික මඩිහහේවා මහතා ඇතුළු සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකගේද සහභාගීත්වයෙන් සිදුවිය.
Hey very nice blog!
Also visit my homepage buy cbd gummies
I’m extremely impressed with your writing skills as well as
with the layout on your blog. Is this a paid theme or did you customize it yourself?
Anyway keep up the excellent quality writing, it’s rare to see a great blog like this one these days.
My blog post – where to buy CBD
Fastidious answers in return of this issue with real arguments and telling all on the topic of that.
Take a look at my web site :: cbd for sale