24/7 Phone Services
Mon - Sat 8:30 - 16:30
24/7 Phone Services
Visit Our Place
1961 අංක 28 දරණ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත මඟින් සංස්ථාපනය කරන ලද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙහි කෘෂිරසායන අංශය මඟින් රජයේ ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් වස විසෙන් තොර ජෛව පලිබෝධනාශක සහ කාබනික පොහොර නිෂ්පාදන ගොවි ජනතාව වෙත සැපයීමට සැලසුම් කර ඇති අතර ඒ අනුව, උසස් ප්‍රමිතියෙන් සහ තරඟකාරී මිල ගණන් යටතේ ජෛව පලිබෝධනාශක සහ […]
සිව් වසරක පුහුණුව සාර්ථකව අවසන් කළ සහකාර පිරිපහදු කාර්මික ශිල්පීන් 70 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලබාදීම බලශක්ති ගරු අමාත්‍ය නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදු ශ්‍රවණාගාරයේදී 16/07/21 දින සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිරීති වලට යටත්ව පැවැත්වීණ. මෙම අවස්ථාව සඳහා බලශක්ති අමත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මැතිණිය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ගරු සභාපති නීතිඥ සුමිත් වීජේසිංහ […]
පසුගිය දශක 6 ක කාලය තුළ ශ්‍රී ලාකා ආර්ථිකයට පුරෝගාමී දායකත්වයක් ලබාදුන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තවදුරටත් ජනතා සේවාව පුළුල් කරමින් සිටී. මෙහිදී බලශක්ති අමාත්‍යතුමාගේ මගපෙන්වීම අනුව ගරු සභාපතිතුමාගේ හා ගරු කළමනාකාර අධ්‍යක්‍ෂ වරයාගේ මූලිකත්වයෙන් සංස්ථාව මඟින් “CEYPETCO” සන්නාමය යටතේ අලෙවි කරනු ලබන ලිහිසිතෙල් නිෂ්පාදන මහජනතාව වෙත ලබාදීමට කටයුතු කර ඇත. දැනට මෙම “CEYPETCO” නිෂ්පාදන […]
පසුගිය දා සිදුවූ ගංවතුර ආපදා අවස්ථාවේදී, සපුගස්කන්ද පිරිපහදුවේ අපජල ටැංකියේ ඇතිවූ කාන්දුව හේතුවෙන් අගතියට පත්වූ සපුගස්කන්ද ප්‍රදේශයේ පවුල් 45ක් වෙත රුපියල් 1,933,000.00ක මුදලක් වන්දි වශයෙන් ප්‍රදානය කිරීම බියගම ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මැතිතුමා අතින් 2021.07.09 දින සපුගස්කන්ද පිරිපහදු පුහුණු මධ්‍යස්ථානයේදී සිදුකෙරිණි. මෙලෙස විපතට පත්වූ ජනතාවට කඩිනමින් වන්දි ලබාදීම සඳහා ගරු බලශක්ති අමාත්‍ය නීතීඥ උදය […]