24/7 Phone Services
Mon - Sat 8:30 - 16:30
24/7 Phone Services
Visit Our Place
රටේ ඇති වූ ඉන්ධන අර්බුදය හමුවේ සීමිත ආකාරයෙන් ලැබෙන ඉන්ධන මනා කළමනාකාරිත්වයෙන් යුතුව බෙදාහැරීමේ කටයුතු සිදුකරන ගාල්ල ප්‍රදේශය පිහිටි C.S. Munasinghe (ආරාධනා) ඉන්ධන පිරවුම්හල පසුගිය දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක් වූවා . ඔවුන් සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවියක් ඔස්සේ පිරවුම් හල වෙත ලැබෙන ඉන්ධන පිළිබඳව ජනතාව දැනුවත් කරමින් නිසි කළමනාකාරිත්වයෙන් යුතුව ජනතාව වෙත කාර්යක්ශම ලෙස […]